COVID-19 වෛරසය රට තුල පැතිර යාමත් සමග ශ්රී ලංකාවේ ආර්ථිකයට දැඩි බලපෑමක් සිදු වී තිබේ. එසේම බොහෝ දෙනෙකුගේ වෙළදසැල් වැසීසට සිදු වීම නිසා, නිශ්පාදන පාර්භෝගිකයන්ට මිලදී ගැකීමය තිබූ අවස්ථාවන් නැති වී තිබේ. එවැනි අවස්ථාවක Onada.lk අප විසින් අවුරුද්දක සහන කාලයක් සමග ඕනිම කෙනෙකුට තමන්ගේ විකිණීමට තිබෙන ඕනිම දෙයක් විකුණා ගැනීමට අවස්ථාව සැලසෙන පරිදි Seller Package යක් නොමිලේ ලබා දීමට කටයුතු කර තිබේ. 1. නොමිලේ ලියාපදිංචි වන අයුරු මෙතනින් බලන්න - https://help.onada.lk/how-to-register-login/ 2. ඔබගේ Online වෙළදසැල ආරම්භ කරන ආකාරය මෙතනින් බලන්න - https://help.onada.lk/onada-lk-for-seller/ අප විසින් ඔබේ නිෂ්පාදන විකිණීමේදී කිසිදු කොමිස් මුදලක් අය නොකරනු ලබයි. කොන්දේසි:
පාරිභෝගිකයන් සිදුකරනු ලබන මාර්ගගත ගෙවීම් වලදී පමනක් විකුණුම් මිලෙන් 3.90% ක ගාස්තුවක් බැංකුව විසින් අය කර ගනී
ඔබ වෙත ලැබිය යුතු මුලු මුදල සෑම මසකම අවසානයේ බැර කරනු ලබන අතර එයට පමණක් RS.50ක මාරු කිරීමේ ගාස්තුවක් onada.lk අප විසින් අය කර ගනු ලබයි
වෙනත් සැගවුණු ගාස්තු නොමැත