Seller කෙනෙක් වීමට පෙර ඔබ Onada.lk තුල ලියාපදිංචි වී සිටිය යුතුය. සාර්ථක ලෙස ලියාපදිංචි වන ආාකාරය බලන්න මෙතනින් යන්න – https://help.onada.lk/how-to-register-login/ ඔබ දැනටමත් ලියාපදිංචි වී සිටීනම්, ඔබගේ Email සහ මුරපදය (Password) ය ඇතුලක් කරන onada.lk තුලට පිවිසෙන්න. මෙතනින් යන්න – https://onada.lk/users/registration දැන් ඔබ පිවිසි වෙබ් පිටුවේ වම් පස පහළ මෙනුවෙහි තිබෙන “Be A Seller” යන්න […]