• Seller කෙනෙක් වීමට පෙර ඔබ Onada.lk තුල ලියාපදිංචි වී සිටිය යුතුය. සාර්ථක ලෙස ලියාපදිංචි වන ආාකාරය බලන්න මෙතනින් යන්න – https://help.onada.lk/how-to-register-login/
  • ඔබ දැනටමත් ලියාපදිංචි වී සිටීනම්, ඔබගේ Email සහ මුරපදය (Password) ය ඇතුලක් කරන onada.lk තුලට පිවිසෙන්න. මෙතනින් යන්න – https://onada.lk/users/registration
  • දැන් ඔබ පිවිසි වෙබ් පිටුවේ වම් පස පහළ මෙනුවෙහි තිබෙන “Be A Seller” යන්න Click කරන්න.
  • දැන් ඔබට පිටවීමට තිබෙන පොරමයට නිවැරදි තොරතුරු ඇත්ලත් කල යුතුය. ඔබ online ආරම්භ කිරීමට සූදානම් වන වෙළදසැල සම්බන්ධ විතුර ඇතුලත් කරන Save ඔබන්න.
  • දැන් “Verify Now” යන්න Click කරන්න.
  • දැන් ඔබ සෑදු වෙළදසැලේ අනන්‍යතාවය තහවුරු කිරීමට Shop Verification පොරමයද පිරිවිය යුතුය. ඒ සදහා බා දී තිබෙන උපදෙස් අනුකූලව එය පුරවා Apply Click කරන්න.
  • After that, the Onada.lk customer service will contact you and confirm your information and the account will be verified.
  • Update Seller package
  • Choose Seller package and get the selected package
  • Select Payment Type

  • Do the payment.

Enter the Transaction ID and Payment Screen Shots or Slip Copy.

Then click the “Confirm” Button.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *