COVID-19 වෛරසය රට තුල පැතිර යාමත් සමග ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දැඩි බලපෑමක් සිදු වී තිබේ. එසේම බොහෝ දෙනෙකුගේ වෙළදසැල් වැසීසට සිදු වීම නිසා, නිශ්පාදන පාර්භෝගිකයන්ට මිලදී ගැකීමය තිබූ අවස්ථාවන් නැති වී තිබේ. එවැනි අවස්ථාවක Onada.lk අප විසින් අවුරුද්දක සහන කාලයක් සමග ඕනිම කෙනෙකුට තමන්ගේ විකිණීමට තිබෙන ඕනිම දෙයක් විකුණා ගැනීමට අවස්ථාව සැලසෙන පරිදි Seller Package […]